අතරමං වුණු සිතුවිලි

 


ජීවිතේ තනි මංසලේ

ඇවිද යමි මං

නොසිතූ නොපැතූ දේ

ගෙන ආවා ජීවිතේ 

සිනහව කදුළු 

අත දරං.....

එක්වීම්,වෙන්වීම්

හිමිවීම්, අහිමි වීම්

මැද මං

හරි සීරුමාරුවට

අහුලගත්තා සිනහව

ඉතින් කෝ....

පරාජයේ කදුළු 

සුසුම් වේදනාව

තරම් ඔබට මට

ළෙංගතු කෙනෙක්.....











Comments

Post a Comment

Popular posts from this blog

විඩාබර ආදරය

සුවදයි "රෝසියේ"නුඹ

ගීත විචාරය