සුවදයි "රෝසියේ"නුඹ
කටු පදුරු මත
සිහින් කොළ අග
පිපී හිනහෙන "රෝසියේ" නුඹ
සිනිදු පෙති වටකොට
සුවදයි නුඹේ සියොලග
වනේ බඹරුන් ඇදේ රහසින්
නුවන් බදිමින්
ලබන්නට සුව
සුන්දරයි නුඹ
රෝසියේ තව
පෙති විහිද විදහත්
නෙලන්නට ලෝබ
බදියි සිත තව
කටු අතර පිපී
සුවද පෙති ඇති
"රෝසියේ"
නුඹ.....

❤😍😍😍
ReplyDelete❤️
ReplyDelete🖤
ReplyDelete❤️🥰
ReplyDelete💖
ReplyDelete🖤🖤🖤
ReplyDelete💙💙💙
ReplyDelete💛❤
ReplyDelete