මිතුදම පියුමකි සුවද පිරූ

 


පාසල් මතක තලාවේ

ඇවිද යන විට...

එක් නැවතුමකට එහා ගිය

සිදුවීම් අනන්තය

විටක සිනහා.. විටක කදුළු

ඇස් අග දිලිසුන බව සත්තයි..

වේවැලෙන් පන්හිදෙන්

දෑත් ලැබූ පහස මතකයි අදත්

මිතුරු සේයාවන්...

රංචු ගැසුනු මතකයන්

නැගෙයි සිහියට මේ 

තත්පරයදීත්....

අද ඔබ..මම

කොහෙද නොදන්නා තරමට

හුදකලා වන බව දනීනම්

කාලය නවතමී

මොහොතකට හෝ.....












Comments

Post a Comment

Popular posts from this blog

විඩාබර ආදරය

සුවදයි "රෝසියේ"නුඹ

ගීත විචාරය