කතරක තනිවම

 


සද තනි නොවනට

තරු තිබුනට අහසේ

සද අයිතිය හිමි

තරු කැට නැනේ

මල් පිපුනට තනි

පාටක් නොමැතිව

සුවද එකම වේ

මලට හිමි

හිමි නොවුනට

පෙම් බැන්දෙමි 

පණ සේ....

නෑ අයදින්නට 

සිතුවිල්ලක් මනසේ

නවතිමි මම දැන්

නුඹ ගිය පාරෙන්

විඩාව සරණැස

තවම දැනේ 

නමුත් දනිමි මම

වියළි කතරේ මට

නොමැත ජලේ.......
















Comments

Post a Comment