ජීවිතය
ජීවිතේ වෙහෙස සරණැස
නිවී නම් නෑ මේ මොහොතෙදී..
ගෙවා ආ ඒ කටුක මාවත
තවත් බලනවා හැරි හැරී..
නෙලාගත් තඹරුවක් නම් නෑ
නොගෑවී මඩ බිංදුවක්
නමුත් සුවදයි තවම එහෙමයි
ඒ මල් මිටේ..
තවත් බොහෝ දුර යන්න ඇත මට
මල් පියළි නෑ ඒ මාවතේ...
රිදුම් එමටයි කදුළු පමණයි
නිදිකුම්බා කටු මෙනි ජීවිතේ...
නමුත් වෑයම අත් නොහරින්නෙමි
සැනසීම එයමයි හදවතේ...
.jpg)
🥰❤
ReplyDelete💗💗
ReplyDelete❤❤
ReplyDelete🥰
ReplyDelete❤
ReplyDeletePerfect❤
ReplyDelete