වස්සානයේ උදා වූ සද

 


                      ඇස් වැහෙන මොහොතක 

දුටු සිහින සුන්දරද මෙතරම්..

නමුත් ජීවිතය කටුකය

කියාගන්නට බැරි තරම්

වෙහෙස සරණැස

නිවෙන ලතැවෙන

සිනහ මැවුවද කප්පරක්

තත්පරය යන්නට

පෙර ගලයි

කදුළැලි මහමෙරක්

කදුළේ , සතුටේ දිය වී

සෙනෙහේ......

මවා දුන්නද නෙතු දහක්

පුරුදු ළෙන්ගතු කමින් ඇයි

හිනහෙන්න බැරි වුණේ

එක් වරක්........!














Comments

Post a Comment